Home Cricket භාරත ප්‍රහාරයෙන් කැන්ගරුවන් T20 සටනේදී 4-1ක් ලෙස ඇද වැටෙයි

භාරත ප්‍රහාරයෙන් කැන්ගරුවන් T20 සටනේදී 4-1ක් ලෙස ඇද වැටෙයි

ඔස්ට්‍රේලියාව සමග පැවැති T20 ක්‍රිකට් තරගාවලිය තරග 4-1ක් ලෙස ජය ගන්නට ඉන්දියාව සමත් විය.

ඒ අවසන් T20 තරගයෙන් ද ලකුණු 6ක ජයක් වාර්තා කිරීමත් සමගයි.

බැංගලෝරයේදී පැවැති මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඉන්දියාව පන්දුවාර 50 අවසානයේදී කඩුලු 8ක් දැවී ලකුණු 160ක් ලබා ගත්තේය.

ශ්‍රේයාස් අයියර් ලකුණු 53ක් ද ,අක්සාර් පටෙල් ලකුණු 31ක් ද ලබා ගත්තා.

India’s Shreyas Iyer plays a shot during the fifth T20 International between India and Australia held at the The M. Chinnaswamy Stadium, Bangalore on the 3rd December 2023 Photo by: Faheem Hussain / Sportzpics for BCCI

ජේසන් බෙරෙන්ඩෝෆ් ලකුණු 38කට කඩුලු 2ක් ද,
Ben Dwarshuis ලකුණු 30කට කඩුලු 2ක් ද දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාවට පන්දුවාර 20 අවසානයේදී කඩුලු 8ක් දැවී ලබා ගත්තේ ලකුණු 154ක් පමණයි.

ට්‍රැවිස් හෙඩ් ලකුණු 28ක් ද ,බෙන් මැක්ඩමර්ට් ලකුණු 54ක් ද ලබා ගත්තා.

මුකේෂ් කුමාර් ලකුණු 32කට කඩුලු 3ක් ද,රවී බිෂ්නෝයි ලකුණු 29කට කඩුලු 2ක් ද,අර්ෂ්ඩීප් සිං ලකුණු 40කට කඩුලු 2ක් ද දවා ගත්තා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here