2024 IPL Women’s T20 ක්රිකට් තරගාවලියේ ක්රීඩිකා වෙන්දේසිය මේවන විට පැවැත්වෙනවා.
ශ්රී ලංකා ක්රිකට් නායිකා චමරී අතපත්තු ඉන්දීයානු රුපියල් ලක්ෂ 30ක මූලික ලංසුවක් තබමින් මෙම වෙන්දේසියට ඉදිරිපත් කළත්, ඇයව මිලදී ගන්නට කිසිදු කණ්ඩායමක් ඉදිරිපත් වුණේ නැහැ.
මෙවර බිග් බෑෂ් T20 ක්රිකට් තරගාවලියේ දක්ෂතම ක්රීඩිකාව වූ චමරී මිලදී නොගැනීම විමතියට කරුණක්.
කෙසේ අලෙවි නොවුණු ක්රීඩිකාවන් පසුව ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.