Home Athletics රිදි ගෙනා පුංචි නෙත්මිකා

රිදි ගෙනා පුංචි නෙත්මිකා

නෙත්මිකා මදුශානී හේරත් ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවයේදී කාන්තා තුන්පිම්ම ඉසව්වෙන් රිදී පදක්කම දිනාගැනීමට සමත්වුණා. ඒ මීටර් 13.01ක පුද්ගලික හොදම දක්ශතාවය ද සමඟ වීම විශේෂත්වයක්.

මොනරාගල බිබිල නන්නපුරාව මහා විද්‍යාලයේ ශිෂ්‍යාවක් වන නෙත්මිකා, ක්‍රිශාන්ත කුමාර මහතා යටතේ පුහුණුව ලබනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාවද වන නෙත්මිකා හෙට(25) දිනයේ දුර පැනීමේ ඉසව්වට ද තරගවැදීමට නියමිතයි.

එම ඉසව්වේ රන් පදක්කම -උස්බෙකිස්තාන ක්‍රීඩිකාව 13.33m සහ ලෝකඩ පදක්කම- කොරියානු ක්‍රීඩිකාව 12.67m දිනාගත්තා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here