කිවියන් සිම්බාබ්වේ පන්දු යවන්නන් අසරණ කරයි…

112
0
Zimbabwe batsman Tinotenda Mawoyo in action during the second day of the second test in a series of two matches where New Zealand lead hosts Zimbabwe 1-0 at the Queens Sports Club in Bulawayo on August 7, 2016. / AFP PHOTO / JEKESAI NJIKIZANA

බුලවායෝ හිදී සිම්බාබ්වේ සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය නිමාවට පත්වන විට නවසීලන්ත කන්ඩායම තරගයේ වැඩි වාසි තමන් සතුකරගෙන සිටියා. ඊයේ දිනයට තරගය ආරම්භ කරනවිට නවසීලන්ත ක්‍රිඩකයින් සිය පලමු ඉනිම සදහා කඩුලු 2ක් දැවී ලකුණු 329ක් ලබාගෙන ප්‍රබල තත්ත්වක පසු වුනා.

මුලු ලකුණු සංඛ්‍යාවට තවත් ලකුණු 60ක් එක්වෙද්දි නවසීලන්ත කඩුලු 2ක් බිද වැටුනා. එහිදී පලමු දිනයේ නොදැවී පන්දුවට පහරදෙමින් සිටි කේන් විලියම්සන් ඊයේ සිය 14වන ටෙස්ට් ශතකය සම්පූර්ණ කලා. ඒ සමගින් ටෙස්ට් ක්‍රීඩා කරන සෑම රටකටම එරෙහිව ශතකයක් ලබාගත් පලමු නවසීලන්ත පිතිකරුවා ලෙස ඔහු වාර්තා පොත් අතරට එක්වුනා.
විලියම්සන් දැවී ගියේ ලකුණු 113කට.

New Zealand's batsman BJ Watling (R) plays a shot as Zimbabwe's wicket keeper PJ Moor looks on during the second day of the second test in a series of two matches, where New Zealand lead hosts Zimbabwe 1-0, at the Queens Sports Club in Bulawayo on August 7, 2016. / AFP PHOTO / JEKESAI NJIKIZANA
New Zealand’s batsman BJ Watling (R) plays a shot as Zimbabwe’s wicket keeper PJ Moor looks on during the second day of the second test in a series of two matches, where New Zealand lead hosts Zimbabwe 1-0, at the Queens Sports Club in Bulawayo on August 7, 2016. / AFP PHOTO / JEKESAI NJIKIZANA

අනතුරුව සිව්වන කඩුල්ල සදහා පිටියේ එක්වුනු රෝස් ටේලර් සහ බී.ජේ.වොට්ල්ංග් නොබිදුණු ලකුණු 193ක සබදතාවක් ගොඩ නැගුවා. ටේලර් සිය 15වන ටෙස්ට් ශතකය ලෙස නොදැවී ලකුණු 124ක් රැස්කලා. ඔහුට අනගි සහයක් ලබාදුන් වොට්ලිංග් නොදැවී ලකුණු 83ක් ලබා ගත්තා. නවසීලන්ත පිතිකරුවන් සිය පලමු ඉනිමට කඩුලු 4ක් දැවී ලකුණු 582ක් ලබා සිටියදී ඉනිම අත් හිටුවීමට තීරණය කලා.

ඔවුන් ටෙස්ට් ඉනිමකදී සිම්බාබ්වේ කණ්ඩායමකට එරෙහිව රැස්කරන ලද වැඩිම ලකුණු සංඛ්‍යාවද මෙයයි.
ඊයේ දිනයට තරගය නතර කරන විට සිම්බාබ්වේ කණ්ඩායම සිය පලමු ඉනිම සදහා කිසිවෙකු නොදැවී ලකුණු 55ක් ලබාගෙන සිටියා.

ඒ නවසීලන්ත පලමු ඉනිමට වඩා තවත් ලකුණු 527ක් පසුපසින් සිටිමින්.

New Zealand's batsman BJ Watling (R) plays a shot as Zimbabwe's wicket keeper PJ Moor looks on during the second day of the second test in a series of two matches, where New Zealand lead hosts Zimbabwe 1-0, at the Queens Sports Club in Bulawayo on August 7, 2016. / AFP / JEKESAI NJIKIZANA        (Photo credit should read JEKESAI NJIKIZANA/AFP/Getty Images)
New Zealand’s batsman BJ Watling (R) plays a shot as Zimbabwe’s wicket keeper PJ Moor looks on during the second day of the second test in a series of two matches, where New Zealand lead hosts Zimbabwe 1-0, at the Queens Sports Club in Bulawayo on August 7, 2016. / AFP / JEKESAI NJIKIZANA (Photo credit should read JEKESAI NJIKIZANA/AFP/Getty Images)
New Zealand captain Kane Williamson lifts his bat in celebration of his century during the second day of the second test in a series of two matches between Zimbabwe and New Zealand at the Queens Sports Club in Bulawayo on August 7, 2016.  / AFP PHOTO / JEKESAI NJIKIZANA
New Zealand captain Kane Williamson lifts his bat in celebration of his century during the second day of the second test in a series of two matches between Zimbabwe and New Zealand at the Queens Sports Club in Bulawayo on August 7, 2016. / AFP PHOTO / JEKESAI NJIKIZANA
New Zealand batsman Ross Taylor lifts his bat in celebration of his century during the second day of the second test in a series of two matches between Zimbabwe and New Zealand at the Queens Sports Club in Bulawayo on August 7, 2016.  / AFP / JEKESAI NJIKIZANA        (Photo credit should read JEKESAI NJIKIZANA/AFP/Getty Images)
New Zealand batsman Ross Taylor lifts his bat in celebration of his century during the second day of the second test in a series of two matches between Zimbabwe and New Zealand at the Queens Sports Club in Bulawayo on August 7, 2016. / AFP / JEKESAI NJIKIZANA (Photo credit should read JEKESAI NJIKIZANA/AFP/Getty Images)

Comments

comments

SHARE