කැන්ගරුවන් නුවර සිට ගුවනින් ගාල්ලට

189
0

ශ්‍රී ලංකාව සමග පළමු ටෙස්ට් තරගයෙන් පසු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම අද පල්ලෙකැලේ සිට ගාල්ලට පැමිණියා.

ඒ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයකින්.

ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින්ට නැවුම් අත්දැකීමක් එක්කල මෙම ගුවන් ගමනින් පසු බොහෝ ක්‍රීඩකයින් පැවසුවේ එය කිසිදිනක තමන්ට අමතක නොවන බවයි.

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර දෙවන ටෙස්ට් තරගය පැවැත්වෙන්නේ ගාල්ල ජත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයෙදී.

 

 

Comments

comments

SHARE