Home Cricket ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් කාන්තා T20 ලෝක කුසලානයෙන් ඉවතට

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් කාන්තා T20 ලෝක කුසලානයෙන් ඉවතට

DUBAI, UNITED ARAB EMIRATES - OCTOBER 09: Smriti Mandhana of India bats during the ICC Women's T20 World Cup 2024 match between India and Sri Lanka at Dubai International Stadium on October 09, 2024 in Dubai, United Arab Emirates. (Photo by Matthew Lewis-ICC/ICC via Getty Images)

2024 කාන්තා ලෝක කුසලානයේ මුලික වටයෙන් ඉවත් වීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට සිදුවිය.

ඉන්දියාව සමග තරගය ලකුණු 82කින් පරාජය වු ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට මෙම ඉරණම අත් විය.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කාන්තා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදී කඩුලු 3ක් දැවී ලකුණු 172ක් ලබා ගත්තේය.

ස්මිත්‍රී මන්දනා ලකුණු 50ක් ද, නායිකා හර්මින්ප්‍රිත් කෞර් නොදැවී ලකුණු 52ක් ද ලබා ගත්තේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට පන්දුවාර 19.5කදී කඩුලු 10 දැවී ලකුණු 90ක් පමණක් ලබා ගත්තා.

පාකිස්ථානය,ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව හමුවේ පරාජය වු ශ්‍රී ලංකා කණ්ඩායම මුලික වටයෙන් ඉවත්විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here