Home Cricket 03ට ආ මහීෂ් තීක්ෂණ 

03ට ආ මහීෂ් තීක්ෂණ 

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේඑක්දින පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගතකිරීම්වල ස්ථාන 4ක් ඉදිරියට එන්නට මහීෂ් තීක්ෂණ සමත් වී තිබේ.

මහීෂ් තීක්ෂණට ඒ අනුව 3 වැනි ස්ථානය හිමිව තිබෙනවා.

ඔහුට ප්‍රසාද ලකුණු 663ක් හිමිව තිබේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here