Home Cricket ඔසියන් සිංහ දේශයට පා තබයි

ඔසියන් සිංහ දේශයට පා තබයි

ශ්‍රී ලංකාව සමග ටෙස්ට් තරග 2කට සහ එක්දින තරග 2කට එක්වීමේ අරමුණින් ඔස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායම මෙරටට පැමිණීය.

ස්ටීව් ස්මිත් මෙවර ටෙස්ට් තරගාවලියේදි ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේදී නායකයා ලෙස කටයුතු කරයි.

පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ජනවාරි මස 29 වනදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here