Home Cricket U19 කාන්තා T20 ලෝක කුසලානය ඉන්දියාවට

U19 කාන්තා T20 ලෝක කුසලානය ඉන්දියාවට

KUALA LUMPUR, MALAYSIA - FEBRUARY 02: Niki Prasad of India lifts the trophy alongside teammates after winning the ICC Women's U19 T20 World Cup 2025 Final between South Africa and India at Bayuemas Oval on February 02, 2025 in Kuala Lumpur, Malaysia. (Photo by Alex Davidson-ICC/ICC via Getty Images)

වයස 19න් පහළ කාන්තා T20 ලෝක කුසලානය දිනා ගන්නට ඉන්දීය වයස 19න් පහළ කාන්තා කණ්ඩායම සමත් විය.

ඒ අවසන් තරගයේදී දකුණු අප්‍රිකා වයස 19න් පහළ කාන්තා කණ්ඩායම කඩුලු 9කින් පරාජය කරමින්‍ ය.

අවසන් තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකා 19න් පහළ කාන්තා කණ්ඩායම පන්දුවාර 20දී කඩුලු 10ක දැවී ලකුණු 82ක් ලබා ගත්තේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය වයස 19න් පහළ ක්‍රීඩිකාවන් පන්දුවාර 11.2කදී එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 84ක් ලබා තරගය ජය ගත්තා.

KUALA LUMPUR, MALAYSIA – FEBRUARY 02: Trisha G of India embraces Niki Prasad following the team’s victory in the ICC Women’s U19 T20 World Cup 2025 Final between South Africa and India at Bayuemas Oval on February 02, 2025 in Kuala Lumpur, Malaysia. (Photo by Alex Davidson-ICC/ICC via Getty Images)

ඉන්දියාව වයස 19න් පහළ කාන්තා ලෝක කුසලානයේ පිට පිට දිනූ 2 වන අවස්ථාව ද මෙය විය.

KUALA LUMPUR, MALAYSIA – FEBRUARY 02: Niki Prasad of India lifts the trophy alongside teammates after winning the ICC Women’s U19 T20 World Cup 2025 Final between South Africa and India at Bayuemas Oval on February 02, 2025 in Kuala Lumpur, Malaysia. (Photo by Matthew Lewis-ICC/ICC via Getty Images)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here