වයස 19න් පහළ කාන්තා T20 කණ්ඩායම ICCය විසින් නම් කළා.
ඒ අනුව මෙම කණ්ඩායම ශ්‍රී ලංකා වයස 19න් පහළ කණ්ඩායම නියෝජනය කළ චමෝදි ප්‍රබෝධා නම් කර තිබේ.
වයස 19න් පහළ කාන්තා ලෝක කුසලානයේ කණ්ඩායම පහත දැක්වෙයි.
ICC U19 Women’s T20 World Cup 2025 Team of the Tournament:
- Trisha (India)
- Jemma Botha (South Africa)
- Davina Perrin (England)
- G Kamalini (India)
- Caoimhe Bray (Australia)
- Puja Mahato (Nepal)
- Kayla Reyneke (c) (South Africa)
- Katie Jones (wk) (England)
- Aayushi Shukla (India)
- Chamodi Praboda (Sri Lanka)
- Vaishnavi Sharma (India)
- Nthabiseng Nini (South Africa)