Home Cricket දසුන් ශානක IPL යයි Cricket දසුන් ශානක IPL යයි April 17, 2025 FacebookTwitterPinterestWhatsApp දසුන් ශානක මෙවර IPL තරගාවලියේ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමගින් එක්වී තිබේ ඒ ආබාධයකට ලක්වූ නවසීලන්ත ක්‍රීඩක ග්ලෙන් පිලිප්ස් වෙනුවටයි. 2023 වසරේදී ද දසුන් ශානක ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම නියෝජනය කළා.