Home Athletics පොඩි තරුෂිගෙන් රන් පදක්කමක්

පොඩි තරුෂිගෙන් රන් පදක්කමක්

6 වන වයස 18න් පහළ ආසියානු ශූරතාව බාලිකා 800m ඉසව්වේ රන් පදක්කම තරුෂි අභිෂේකා දිනා ගත්තේය.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර තරගාවලියේදී දිනූ පළමු රන් පදක්කම ද මෙය විය.

මෙයට අමතරව Medley සහය ඉසව්වේ රිදී පදක්කම ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් දිනා ගත්තේය.

තරගාවලියේ දින 4ක් පුර සෞදි අරාබියේදී පැවැත්විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here