Home Cricket ශ්‍රී ලංකා – බංග්ලාදේශ 2 වන ටෙස්ට් තරගය අද 

ශ්‍රී ලංකා – බංග්ලාදේශ 2 වන ටෙස්ට් තරගය අද 

සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර දෙවන ටෙස්ට් තරගය අද කොළඹ SSC පිටියේදී ආරම්භ වීමට නියමිතව තිබේ.

පළමු ටෙස්ට් තරගයෙන් පසු සමුගත් ඇන්ජලෝ මැතිස්ව්ගේ අංක 4 ස්ථානයේ ධනංජය ද සිල්වා ක්‍රීඩා කිරීමට නියමිතය.

යොවුන් ක්‍රීඩක සොනාල් දිනූෂ මෙම ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන බව නායක ධනංජය ද සිල්වා  මාධ්‍ය හමුවේදී පවසා සිටියේය.

තවද වේගපන්දු යවන ක්‍රීඩක කසුන් රාජිත ද මෙම තරගයට ක්‍රීඩා කිරීමට නියමිතව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here