Home Cricket ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පළමු එක්දින තරගය අද – ශ්‍රී ලංකා...

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පළමු එක්දින තරගය අද – ශ්‍රී ලංකා 11 මෙන්න

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පළමු එක්දින ක්‍රිකට් තරගය අද කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිතව තිබේ.

තරග 3කින් යුත් මෙම එක්දින තරගාවලිය ICCයේ නව තරග නීති අනුව ක්‍රියාත්මකවීමත් සුවිශේෂී කරුණක් වනවා.

මූලික ශ්‍රී ලංකා සංචිතයේ සිටි මිලාන් රත්නායක ආබාධයකට ලක් වීම නිසා දුෂ්මන්ත චමීර ද සංචිතයට කැඳවා තිබෙනවා.

අද තරගයට එක්විය හැකි ශ්‍රී ලංකා කණ්ඩායම 

  1. පැතුම් නිස්සංක 
  2. අවිශ්ක ප්‍රනාන්දු 
  3. කුසල් මෙන්ඩිස්
  4. චරිත් අසලංක  (C)
  5. කමිඳු මෙන්ඩිස් 
  6. ජනිත් ලියනගේ 
  7. දුනිත් වෙල්ලාලගේ 
  8. වනිඳු හසරංග 
  9. එෂාන් මාලිංග / ඩිල්ෂාන් මධුශංක 
  10. මහීෂ් තීක්ෂණ 
  11. අසිත ප්‍රනාන්දු 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here