ලබන වසරේ පැවැත්වෙන T20 ලෝක කුසලානයේ තරග කාලසටහන අද සවස ICCය විසින් එළිදැක්වීමට නියමිතව තිබේ.
මෙවර T20 ලෝක කුසලානය ශ්‍රී ලංකාවේදී හා ඉන්දියාවේදී පැවැත්වීමට නියමිතයි.
ඉන්දු – පාකිස්ථාන තරගය පෙබරවාරි මස 14වනදා කොළඹ R.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට බොහෝදුරට ඉඩ තිබේ.



