Home Cricket T20 ලෝක කුසලානයෙන් පසුව එන LPL 

T20 ලෝක කුසලානයෙන් පසුව එන LPL 

6 වන ලංකා ප්‍රිමියර් ලීග් හෙවත් LPL තරගාවලිය 2026 වසරේ ජූලි මස 8 වනදා සිට අගෝස්තු මස 8 වනදා දක්වා පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළාය.

කණ්ඩායම් පහකින් තරගාවලිය ලබන වසරේදී පැවැත්වෙයි.

ලබන වසරේ පෙබරවාරි මාසයේදී ආරම්භ වීමට නියමිත T20 ලෝක කුසලානය හේතුවෙන් ඊට ක්‍රීඩාංගණයන් සූදානම් කිරීමේ අරමුණ ඇතිව මෙම වසරේදී LPL තරගාවලිය නොපවත්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මීට පෙර නිවේදනය කර සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here