Home Cricket වයස 19න් පහළ ආසියානු කුසලානයේදී ශ්‍රී ලංකාවේ පළමු ජය 

වයස 19න් පහළ ආසියානු කුසලානයේදී ශ්‍රී ලංකාවේ පළමු ජය 

ආසියානු කුසලාන වයස 19න් පහළ කුසලානයේ නේපාලය හා සමග තරගයෙන් කඩුලු 8කින් ශ්‍රී ලංකා වයස 19න් පහළ කණ්ඩායම ජය ගත්තේය.

මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් නේපාලය පන්දුවාර 28.5කදී කඩුලු 10ම දැවී ලකුණු 82ක් පමණක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව පන්දුවාර 14.5කදී කඩුලු 2ක් දැවී ලකුණු 84ක් ලබා තරගය ජය ගත්තේය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් සෙත්මික සෙනවිරත්න ලකුණු 25කට කඩුලු 5ක් දවා ගත්තා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here