Home Cricket IPL නිසා ශ්‍රී ලංකා කොන්ත්‍රාත්තුව නුවන් තුෂාර එපා කියයි ද ?

IPL නිසා ශ්‍රී ලංකා කොන්ත්‍රාත්තුව නුවන් තුෂාර එපා කියයි ද ?

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර, තමන්ව ජාතික කොන්ත්‍රාත්තුවක් සඳහා සලකා නොබලන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලීමක් කර ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.

දැනට පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලිය සඳහා රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් (RCB) කණ්ඩායම සමඟ එක්වීමට ඔහු සුදානමින් සිටි අතර, ඒ වෙනුවෙන් පැවැත්වූ අනිවාර්ය ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් ඔහු අසමත් වී ඇති බවයි වාර්තා වෙන්නේ.
මෙම සිදුවීමෙන් අනතුරුව ඔහු මෙම තීරණය ගෙන ඇති බවයි ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here