Home Cricket අවිශ්ක පුහුණුකරු ධූරයෙන් අස්වෙයි

අවිශ්ක පුහුණුකරු ධූරයෙන් අස්වෙයි

ශ්‍රී ලංකා ඒ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු අවිශ්ක ගුණවර්ධන තම ඉල්ලා අස්වීමේ ලිපිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට යොමු කර ඇතැයි වාර්තා වනවා.

ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරමින් සිටියදී අවිශ්ක ගුණවර්ධන ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරට පත් කළ බවයි.

ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ පුහුණුකරු ලෙස අෂාන් ප්‍රියංජන් පත් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here