රුමේෂ් තරංග කෙන්යාවේදී පැවැති 2026 කිප් කෙයිනෝ ක්ලැසික් මලල ක්රීඩා තරගාවලියේ පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්ව ජය ගන්නට සමත් විය.
තරගාවලි වාර්තාවක්ද රුමේෂ් තරංග මීටර 89.28ක දක්ෂතාවක් දක්වන්නට සමත් වුණා.
ඔහු මේවන විට මෙම වසරේ ලොව හොඳම පිරිමි හෙල්ල විසිකිරීමේ ක්රීඩකයා ද වනවා.



