Home Cricket NATIONAL සුපර් ලීගයේ ශූරතාව ධනාගේ දඹුල්ල දිනාගනී

NATIONAL සුපර් ලීගයේ ශූරතාව ධනාගේ දඹුල්ල දිනාගනී

National සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගන්නට ධනංජය ද සිල්වා නායකත්වය දරණ ලද දඹුල්ල කණ්ඩායම සමත් විය.

අවසන් මහා තරගයේදී කොළඹ කණ්ඩායම ලකුණු 119කින් පරාජය විය.

තරගයේ දඹුල්ල කණ්ඩායම පළමු ඉනිමට ලකුණු 222ක් ද, දෙවන ඉනිමට ද ලකුණු 222ක් ලබා ගත්තේය.

කොළඹ කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 146කට හා දෙවන ඉනිම ද ලකුණු 179කට සීමාවිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here