Home Cricket LPL පිටියට ගාල්ලෙන් එන අලුත් කණ්ඩායම Cricket LPL පිටියට ගාල්ලෙන් එන අලුත් කණ්ඩායම May 15, 2026 FacebookTwitterPinterestWhatsApp ලංකා ප්රිමියර් ලීග් T 20 තරගාවලියට එක්වන ගාල්ල කණ්ඩායම නව හිමිකරුවෙකු සමග මෙවර තරගාවලියට එක්වෙයි. Galle Gallants ලෙස ගාල්ල කණ්ඩායම LPL තරගාවලියට එක්වන අතර එහි හිමිකාරීත්වය දරණු ලබන්නේ Gallant Sports and Media LLC ආයතනයයි.