Home Cricket ශ්‍රී ලංකා – කොදෙව් 2වන ODI තරගය අළුයම ඇරඹෙයි 

ශ්‍රී ලංකා – කොදෙව් 2වන ODI තරගය අළුයම ඇරඹෙයි 

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය හෙට අළුයම 1ට ශ්‍රී ලංකා වේලාවෙන් ආරම්භ වීමට නියමිතව තිබේ.

තරගය ජැමෙයිකාවේ කිංග්ස්ටන්හි සබීනා පාර්ක් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.

පළමු තරගයෙන් ලකුණු 41ක ජයක් ශ්‍රී ලංකා කණ්ඩායම අත් කර ගෙන සිටියි.

මෙම තරගය ජය ගතහොත් තරගාවලිය තරග තවත් එක් තරගයක් ඉතිරිව තිබියදී ජය ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here