Home Cricket අගෝස්තුවේ ඉන්දියා ටෙස්ට් පිල ලංකාවට එයි

අගෝස්තුවේ ඉන්දියා ටෙස්ට් පිල ලංකාවට එයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමග ටෙස්ට් තරග දෙකකින් යුත් තරගාවලියකට සහභාගි වීම සඳහා ඉන්දියා ටෙස්ට් කණ්ඩායම දිවයිනට පැමිණෙයි.

දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය අගෝස්තු 15 වනදා සිට 19 වනදා දක්වා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

දෙවන ටෙස්ට් තරගය අගෝස්තු 23 වනදා සිට 27 වනදා දක්වා කොළඹ SSC ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here