Home Cricket කාන්තා T 20 ආසියානු කුසලානයේ ශ්‍රී ලංකාවේ පළමු තරගය අද 

කාන්තා T 20 ආසියානු කුසලානයේ ශ්‍රී ලංකාවේ පළමු තරගය අද 

මෙවර ආසියානු කාන්තා T 20 කුසලානයට පසුගිය වර ශූරියන් ලෙස එක්වන චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පළමු තරගයට අද සහභාගි වීමට නියමිතයි. 

එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම සමග පැවැත්වෙන තරගය අද රාත්‍රි 8.00ට ආරම්භ වනවා.

මෙවර ආසියානු කුසලාන කාන්තා T 20 තරගාවලියට රටවල් 8ක් එක්වන අතර එම රටවල් මූලික වටයේදී කාණ්ඩ දෙකකින් තරග වදිනවා.

A කාණ්ඩයෙන් ඉන්දියාව,පාකිස්ථානය,හොංකොං සහ තායිලන්තය එක්වන අතර ශ්‍රී ලංකාව,බංග්ලාදේශය, ඉන්දුනීසියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය තරග 

B කාණ්ඩයෙන් තරග බිමට පිවිසෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here