2026 World Athletics Ultimate Championships තරගාවලියේ පිරිමි හෙල්ල විසිකිරිමේ ඉසව්ව ජය ගන්නට ලොව සුපිරි හෙල්ල විසිකිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග සමත් වුණා.
ඒ මීටර් 91.09ක සුපිරි විසිකිරීමක් සිදු කරමින්.
ඔහුගේ 4 වැනි විසිකිරීමේදී රුමේෂ් මෙම සුපිරි දස්කම දක්වන්නට සමත් වුණා.




