Home Athletics ආසියානු කණිෂ්ඨ පිටියෙන් ශ්‍රී ලංකාවට පදක්කමක්

ආසියානු කණිෂ්ඨ පිටියෙන් ශ්‍රී ලංකාවට පදක්කමක්

ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ තවත් පදක්කමක් ශ්‍රී ලංකාව දිනා ගැනීමට සමත් විය.

මීටර් 400 × 4 මිශ්‍ර සහය දිවීමේ ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.

එම ඉසව්වේ රන් පදක්කම චීන කණ්ඩායම සහ රිදී පදක්කම ඉන්දීය කණ්ඩායම දිනා ගත්තා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here