Home Athletics කවීෂ බණ්ඩාර අවසන් පූර්ව වටයට 

කවීෂ බණ්ඩාර අවසන් පූර්ව වටයට 

ලෝක ශූරතා ගෘහස්ථ මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි 60M කඩුලු පැනීමේ ඉසව්වේ අවසන් පූර්ව වටයට කවීෂ බණ්ඩාර සුදුසුකම් ලබා ගත්තේය.

මූලික වටයේ දී තත්පර 7.87කින් තරගය නිම කළ ඔහු තරග නිමි කාලය අනුව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවා.

කවීෂ සහභාගිවන අවසන් පූර්ව වටයේ තරග ඉසව්ව අද පස්වරු පැවැත්වීමට නියමිතව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here