Home Athletics ශ්‍රී ලංකාව ලෝක සහය තරගාවලියට ලංවෙයි

ශ්‍රී ලංකාව ලෝක සහය තරගාවලියට ලංවෙයි

ලෝක සහය දිවීමේ තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා ශ්‍රී ලංකා පිරිමි 400m සහය කණ්ඩායම තරගයකට සහභාගි විය.

ඉන්දියාව,පිලිපීනය,මාලදිවයින එක් වූ තරගය විනාඩි 3.05.58කින් තරගය අවසන් කරමින් ශ්‍රී ලංකා A කණ්ඩායම මෙම තරගය ජය ගත්තේය.

ශ්‍රී ලංකා B කණ්ඩායම මෙහි දෙවන තැනට පත් විය.

ඉන්දියාවට 3 වන තැන හිමිවිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here