6 වන වයස 18න් පහළ ආසියානු ශූරතාව බාලිකා 800m ඉසව්වේ රන් පදක්කම තරුෂි අභිෂේකා දිනා ගත්තේය.
ශ්රී ලංකා කණ්ඩායම මෙවර තරගාවලියේදී දිනූ පළමු රන් පදක්කම ද මෙය විය.
මෙයට අමතරව Medley සහය ඉසව්වේ රිදී පදක්කම ශ්රී ලංකා ක්රීඩිකාවන් දිනා ගත්තේය.

තරගාවලියේ දින 4ක් පුර සෞදි අරාබියේදී පැවැත්විය.