Home Athletics යුපුන්ට ජර්මනියේදී ජයක් Athletics යුපුන්ට ජර්මනියේදී ජයක් June 22, 2025 FacebookTwitterPinterestWhatsApp කලකට පසු ශ්‍රී ලංකා මලල ක්‍රීඩක යුපුන් අබේකෝන් තරගයක් ජය ගන්නට සමත් වී තිබේ. ඒ ජර්මනියේදී පැවැති Anhalt මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි 100m ඉසව්ව ජය ගනිමින්. යුපුන් අබේකෝන් තත්පර 10.18කින් තරගය අවසන් කළාය.