Home Athletics රසාරාගෙන් ශ්‍රී ලංකා වාර්තාවක් – සයුරි 6 වෙයි 

රසාරාගෙන් ශ්‍රී ලංකා වාර්තාවක් – සයුරි 6 වෙයි 

ලෝක විශ්ව විද්‍යාල ක්‍රීඩා උළෙලේ කාන්තා 10,000m ඉසව්වේදී රසාරා විජේසූරියගෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට සමත් විය.

රසාරා විජේසූරිය විනාඩි 32යි තත්පර 52.20කින් තරගය නිමා කරමින්ය.

සයුරි මෙන්ඩිස් ලෝක විශ්ව විද්‍යාල ක්‍රීඩා උළෙලේ කාන්තා මීටර 400 ඉසව්වේ අවසන් පූර්ව වටයේදී 6 වන ස්ථානයට පත්විය.

සයුරි තරගය තත්පර 54.26කින් අවසන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here