Home Cricket 2024 T20 ලෝක කුසලාන ආරම්භයට දින 100යි – පූර්ව ප්‍රචාරක වීඩියෝව එළිදකී

2024 T20 ලෝක කුසලාන ආරම්භයට දින 100යි – පූර්ව ප්‍රචාරක වීඩියෝව එළිදකී

එළඹෙන T20 ලෝක කුසලාන තරඟාවලිය ආරම්භ වීමට තවත් දින 100ක් පමණක් ඉතිරිව තිබේ.

ඒ වෙනුවෙන් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය අපුරු සිනමාත්මක වීඩියෝවක් එළිදක්වා ඇත.

එය “Out Of This World” ලෙස නම් කර තිබේ.

කිරන් පොලාර්ඩ් සහ දකුණු අප්‍රිකානු කඩුලු රකින ක්‍රීඩක ක්වින්ටන් ඩි කොක් ඉන්දියාවේ ශුබ්මන් ගිල් මෙම වීඩියෝවේ චරිත නිරුපණය කරයි.

එම වීඩියෝව පහත දැක්වෙයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here