Home Cricket වනිඳු 2024 IPL අතහරියි

වනිඳු 2024 IPL අතහරියි

ශ්‍රී ලංකා T20 නායක වනිඳු හසරංගට 2024 IPL තරගාවලිය අහිමිව ගොස් තිබේ.

වනිඳු සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට ක්‍රීඩා කිරීමට නියමිතව පසුවිය.

ඔහු බංග්ලාදේශය සමඟ පැවැති එක්දින හා T20 තරගාවලිය අතරතුර විලුඹේ ආබාධයකට ලක්වීම නිසා මෙවර IPL තරගාවලියේ අහිමිවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පැවසීය.

වනිඳු මෙම ආබාධය සඳහා වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට ඩුබායි බලා පිටත්ව යෑමට නියමිතය.

Leave a reply

  • Facebook Comments