Home Cricket ශ්‍රී ලංකාවේ 26 වැනි ODI Captain කුසල් මෙන්ඩිස් කාසියේ වාසිය දිනාගනී

ශ්‍රී ලංකාවේ 26 වැනි ODI Captain කුසල් මෙන්ඩිස් කාසියේ වාසිය දිනාගනී

ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා නායක කුසල් මෙන්ඩිස් දිනා ගත් අතර ඔහු ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කරයි

අද තරගයට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදු කරමින් චාමික කරුණාරත්න සහ ලහිරු කුමාර කැදවා තිබුණා.

ඒ ආබාධයන්ට ගොදුරු වූ දසුන් ශානක සහ මතීෂ පතිරණ වෙනුවටයි.

මෙම තරගයට නායකත්වය ලබා දෙන කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකාවේ 26 වැනි එක්දින නායකයායි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here