Home Cricket මහේලට උපදේශක තනතුර එපා වෙයි

මහේලට උපදේශක තනතුර එපා වෙයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණු උපදේශක මහේල ජයවර්ධන මහතා එම තනතුරෙන් ඉවත් වී තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වුණේ ජයවර්ධන සිය ඉල්ලා අස්වීමේ ලිපිය එම ආයතනයට යොමුකර ඇති බවයි.

මහේල ජයවර්ධන ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානයේ ව්‍යුහයේ සැලකිය යුතු වෙනස්කම් ක්‍රියාත්මක කිරීමට උපකාරී වූ බව එම නිවේදනයේ වැඩි දුරටත් දැක්වෙනවා.

මීට අමතරව ඔහු ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ,ශ්‍රී ලංකා ඒ කණ්ඩායම හා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ද පුහුණු උපදේශක ලෙස වසර දෙකකට අදික කාළයක් සේවය කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here