Home Cricket 03ට ආ මහීෂ් තීක්ෂණ Cricket 03ට ආ මහීෂ් තීක්ෂණ January 15, 2025 FacebookTwitterPinterestWhatsApp ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේඑක්දින පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගතකිරීම්වල ස්ථාන 4ක් ඉදිරියට එන්නට මහීෂ් තීක්ෂණ සමත් වී තිබේ. මහීෂ් තීක්ෂණට ඒ අනුව 3 වැනි ස්ථානය හිමිව තිබෙනවා. ඔහුට ප්‍රසාද ලකුණු 663ක් හිමිව තිබේය.