Home Cricket ඔස්ට්‍රේලියාව පරාජය කළත් වැස්ස නිසා අපි ගෙදර

ඔස්ට්‍රේලියාව පරාජය කළත් වැස්ස නිසා අපි ගෙදර

BANGI, MALAYSIA - JANUARY 29: Sri Lanka players celebrate winning the ICC Women's U19 T20 World Cup 2025 Super Six match between Australia and Sri Lanka at YSD-UKM Cricket Oval on January 29, 2025 in Bangi, Malaysia. (Photo by Alex Davidson-ICC/ICC via Getty Images)

වයස 19න් පහළ කාන්තා T20 ලෝක කුසලානයේ ඔස්ට්‍රේලියාව සමග තරගය ලකුණු 12කින් ජය ගන්නට ශ්‍රී ලංකා වයස 19න් පහළ කාන්තා කණ්ඩායම සමත් විය.

නමුත් සුපර් 6 වටයේ ඉන්දියාව සමග තරගය පරාජය වීම හා ස්කොට්ලන්ත තරගය වර්ෂාව නිසා අත් හිටුවීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් පූර්ව වටයට පිවිසීම අහිමිව ගියේය.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම පන්දුවාර 20දී කඩුලු 8ක් දැවී ලකුණු 99ක් ලබා ගත්තේය.

සංජනා කාවින්දි ලකුණු 19ක් ද,සුමුදු නිසංසලා ලකුණු 18ක් ද ලබා ගත්තා.

BANGI, MALAYSIA – JANUARY 29: Sri Lanka players celebrate winning the ICC Women’s U19 T20 World Cup 2025 Super Six match between Australia and Sri Lanka at YSD-UKM Cricket Oval on January 29, 2025 in Bangi, Malaysia. (Photo by Alex Davidson-ICC/ICC via Getty Images)

ඔස්ට්‍රේලියා වයස 19න් පහළ කාන්තා කණ්ඩායමට පන්දුවාර 20දී කඩුලු 8ක් දැවී ලබා ගත්තේ ලකුණු 87ක් පමණි.

චමෝදි ප්‍රබෝධා ලකුණු 13කට කඩුලු 2ක් ද,ප්‍රමුදි මෙත්සරා ලකුණු 16කට කඩුලු 2ක් ද හා අසෙනි තලගුණේ ලකුණු 18කට කඩුලු 2ක් ද දවා ගත්තා.

BANGI, MALAYSIA – JANUARY 29: Limansa Thilakaratne of Sri Lanka poses with the Player of the Match award after the ICC Women’s U19 T20 World Cup 2025 Super Six match between Australia and Sri Lanka at YSD-UKM Cricket Oval on January 29, 2025 in Bangi, Malaysia. (Photo by Alex Davidson-ICC/ICC via Getty Images)

ලිමන්සා තිලකරත්න ලකුණු 18කට කඩුල්ලයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here