Home Cricket අවුරුද්දට සදීර ඇතුළු 16ක් UAE යයි

අවුරුද්දට සදීර ඇතුළු 16ක් UAE යයි

ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් සංවිධාන කරන ශ්‍රී ලංකා A, ඇෆ්ගනිස්ථානය A හා අයර්ලන්ත A කණ්ඩායම තරග වදින තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගි වීමට ශ්‍රී ලංකා A සංචිතය නම් කර තිබේ.

ශ්‍රී ලංකා A කණ්ඩායමේ නයකයා ලෙස සදීර සමරවික්‍රම කටයුතු කරයි.

සංචිතයට ඇතුළත් සෙසු ක්‍රීඩකයින් පහත දැක්වෙයි.

අප්‍රේල් මස 13වනදා ශ්‍රී ලංකා A සහ අයර්ලන්ත A කණ්ඩායම අතර තරගයෙන් තුන්කොන් තරගාවලිය ඇරඹෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here