බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පළමු ටෙස්ට් ක්‍රිකට් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද ආරම්භ වෙයි.
ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ට ක්‍රීඩකයෙකු වන ඇන්ජලෝ මැතිව්ස් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ සහභාගි වන අවසන් තරගයද මෙය වනවා.

මෙම තරගය ප්‍රේක්ෂකයින්ට නොමිලයේ නැරඹිමේ අවස්ථාව හිමිකර දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.



2025 – 2027 ICC නව ලෝක ටෙස්ට් තරගාවලිය අරඹමින් පළමු තරග දෙක ද මෙය වනවාය.
දෙපිලේ නායකයින්ගේ ප්‍රධානත්වයෙන් ටෙස්ට් තරගාවලියේ ශූරයින්ට පිරිනැමෙන කුසලානය ද එළිදක්වා තිබුණා.
පළමු ටෙස්ට් තරගය අද පෙරවරු 10ට ආරම්භ වීමට නියමිතයි.