Home Cricket ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු ටෙස්ට් තරගයේ 3 වන දිනය අද

ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු ටෙස්ට් තරගයේ 3 වන දිනය අද

ගාල්ලේදී පැවැත්වෙන ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද 3වන දිනයට ආරම්භ කිරීමට නියමිතව තිබේ.

බංග්ලාදේශය පළමු ඉනිමට කඩුලු 9ක් දැවී ලකුණු 484ක් ලබා ගෙන සිටියි.

නායක නජ්මුල් හුසෙන් ශැන්ටෝ ලකුණු 148ක් ද,මුෂ්ෆිකර් රහීම් ලකුණු 163ක් ද,ලිටන් ඩාස් ලකුණු 90ක් ද ලබා ගත්තේය.

අසිත ප්‍රනාන්දු ලකුණු 80කට කඩුලු 3,මිලාන් රත්නායක ලකුණු 38කට කඩුලු 3ක් හා තරිඳු රත්නායක ලකුණු 196කට කඩුලු 3ක් ද දවා ගත්තා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here