ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයින් අතර ක්‍රීඩකයින් තිදෙනෙකු ඇතුළත් කිරීමට ICCය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව ICC HALL OF FAME නාමාවලියට ශ්‍රී ලංකාවේ අරවින්ද ද සිල්වා ඇතුළත් කර තිබෙනවා.
ICC විශිෂ්ඨතම ක්‍රීඩකයින් අතරට එක් වූ තුන්වැනි ශ්‍රී ලංකා ක්‍රීඩකයා අරවින්ද වන අතර මීට පෙර මහේල ජයවර්ධන ,කුමාර් සංගක්කාර සහ මුත්තයියා මුරලිදරන් මෙම නාමාවලියට ඇතුළත් කෙරුණා.
මීට අමතරව ඉන්දීය හිටපු ක්‍රිකට් ක්‍රීඩක විරේන්ද්‍ර ශේවාග් සහ Diana Edulji ICC විශිෂ්ඨ ක්‍රීඩකයින් අතරට ඇතුළත් කර තිබෙනවා.