ආබාධයකට ලක්ව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක වනිඳු හසරංගට සිම්බාබ්වේ සමග එක්දින හා T20 තරගාවලිය අහිමිව තිබේ.
මෙම ආබාධ නිසා හසරංග ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන T20 තරගාවලියට ද එක්වන්නේ නැහැ.
ශ්‍රී ලංකා කණ්ඩායම සිම්බාබ්වේ සංචාරයේදී මෙම මස අග එක්දින තරග 3කට හා T20 තරග 3කට සහභාගිවීමට නියමිතව තිබේ.