Home Cricket ශ්‍රී ලංකා ක්‍රිකට් T20 අවසන් තරගය හෙට 

ශ්‍රී ලංකා ක්‍රිකට් T20 අවසන් තරගය හෙට 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන T20 තරගාවලියේ අවසන් තරගය හෙට කොළඹ SSC ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබේ.

චරිත් අසලංකගේ නායකත්වයෙන් යුතු ග්‍රේස් කණ්ඩායම හා කමිඳු මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුතු ග්‍රීන්ස් කණ්ඩායම අවසන් තරගයේදී තරග වදී.

මෙම තරගාවලියට සහභාගි වූ බ්ලූස් කණ්ඩායම එකඳු හෝ තරගය ජය නොගෙන මුලික වටයෙන්ම ඉවත් විය.

ග්‍රීන්ස් කණ්ඩායම තරග 3ක් ද, ග්‍රේස් කණ්ඩායම තරග 2ක ද ජය මුලික වටයේදී හිමිකර ගත්තේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here