Home Cricket ICC Hall of fame යන අරා ඇතුළු තිදෙනාට රාත්‍රී භෝජන සංග්‍රහයක්

ICC Hall of fame යන අරා ඇතුළු තිදෙනාට රාත්‍රී භෝජන සංග්‍රහයක්

ICC hall of fame සදහා නම් කරනු ලැබූ අරවින්ද ද සිල්වා ,විරේන්ද්‍ර ශේවාග් සහ ඉන්දීය හිටපු ක්‍රීඩිකා
Diana Edulji විශේෂ උත්සවයක් ඊයේ රාත්‍රීයේදී පැවැත්වුණා.

මෙම විශේෂ උත්සවයේ ඡායාරූප කිහිපයක් .

ICC hall of fame විශිෂ්ඨයන්ට හිමි සම්මාන අද ලෝක කුසලානයේ පළමු අවසන් පූර්ව තරගය අතරවාරයේදී පිරිනැමීමට ද නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here