Home Cricket ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දුනිත්ගේ පියාණන් අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දුනිත්ගේ පියාණන් අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකා ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ ගේ පියාණන් වූ සුරංග වෙල්ලාලගේ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

දුනිත් වෙල්ලාලගේ මේවන විට ආසියානු කුසලානයට සහභාගි වී සිටින අතර ඔහු ඇෆ්ගනිස්ථානය හා තරගයේදී ද ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here