Home Cricket 9 වන වරටත් ඉන්දියාව ආසියානු ක්‍රිකට් ශූරතාව දිනා ගනී

9 වන වරටත් ඉන්දියාව ආසියානු ක්‍රිකට් ශූරතාව දිනා ගනී

ආසියානු කුසලාන T20 තරගාවලියේ අවසන් තරගයේදී පාකිස්ථානයට කඩුලු 5කින් පරාජය කළ ඉන්දියාව 9 වන වරටත් ආසියානු ක්‍රිකට් ශූරතාව දිනා ගත්තේය.

මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් පාකිස්ථානය පන්දුවාර 19.1කදී ලකුණු 146ක් පමණක් ලබා ගත්තේය.

සහිබ්සාඩා ෆර්හාන් ලකුණු 57ක්ද,ෆකර් සමාන් ලකුණු 46ක් ද ලබා ගත්තා.

කුල්දීප් යාදෙව් ලකුණු 30කට කඩුලු 4යි 

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාව පන්දුවාර 19.4කදී කඩුලු 5ක් දැවී ලකුණු 150ක් ලබා තරගය ජය ගත්තේය.

තිලක් වර්මා නොදැවී ලකුණු 69යි.

ඉන්දියාව 2025 ආසියානු කුසලානය අපරාජිතව දිනා ගන්නට සමත් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here