Home Cricket පොඩ්ඩන්ගේ ලෝක කුසලානයට අපේ පොඩ්ඩෝ නව වසරේම දිවයිනෙන් යයි

පොඩ්ඩන්ගේ ලෝක කුසලානයට අපේ පොඩ්ඩෝ නව වසරේම දිවයිනෙන් යයි

වයස 19න් පහළ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා වයස 19න් පහළ පිල අද නම් කෙරුණා.

කොළඹ රාජකීය විද්‍යාලයේ විමත් දින්සර ශ්‍රී ලංකා වයස 19න් පහළ කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරනු ලබයි.

ශ්‍රී ලංකා වයස 19න් පහළ සංචිතය පහත දැක්වෙයි.

තරගාවලිය සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම අද සවස දිවයිනෙන් පිටත්ව ගියේය.

සිම්බාබ්වේ හා නැමිබියාවේදී මෙවර වයස 19න් පහළ ලෝක කුසලානය පැවැත්වෙන්නේ ජනවාරි මස 15 වනදා සිට පෙබරවාරි මස 6 දක්වාය.

ශ්‍රී ලංකා වයස 19න් පහළ පිල සහභාගි වන පළමු තරගය ජනවාරි මස 17 වනදා ජපානය සමග පැවැත්වීමට නියමිතව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here