සංචාරක පාකිස්ථාන කණ්ඩායමට එරෙහි පළමු T 20 ක්රිකට් තරගාවලියෙන් කඩුලු 6ක ලබන්නට සත්කාරක ශ්රී ලංකා කණ්ඩායමට සිදුවිය.
ඒ අනුව තරග 3කින් යුත් තරගාවලිය තරග 1-0ක් ලෙස පාකිස්තානය තරගාවලියේ පෙරමුණ ගත්තේය.

මෙම තරගයේ ප්රථමයෙන් පන්දුවට පහර දුන් ශ්රී ලංකා කණ්ඩායමට පන්දුවාර 19.4කදී සියල්ලන් දැවී ලබා ගත හැකිවුණේ ලකුණු 128 ක් පමණි.
ජනිත් ලියනගේ ලකුණු 40යි.
ශ්රී ලංකා කණ්ඩායම ලබාදුන් ලකුණු 129ක පහසු ඉලක්කය කඩුලු 4ක් දැවී තිබියදී පන්දුවාර 16.4කදී කඩුලු 4ක් දැවී පසුකර යෑමට පාකිස්ථාන කණ්ඩායම සමත් වුණා.
සහිබ්සදා ෆර්හාන් ලකුණු 51යි.




