වයස 19න් පහළ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සහභාගි වන දෙවන තරගය අයර්ලන්තය යොවුන් කණ්ඩායම සමග අද පැවැත්වීමට නියමිතව තිබේ.
ශ්‍රී ලංකා වයස 19න් පහළ කණ්ඩායම තරගාවලියේ පළමු තරගයේදී ජපානයට එරෙහිව ලකුණු 203 ක් ලබා ගන්නට සමත් විය.
ශ්‍රී ලංකා තරගයට අමතරව අද දකුණු අප්‍රිකාව හා ටැන්සානියාව අතර තරගය සහ පාකිස්ථානය හා ස්කොට්ලන්තය අතර තරගය ද පැවැත්වීමට නියමිතව තිබේ.



