T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දු – පාකිස්තාන තරගයෙන් ලකුණු 61ක පහසු ජයක් ලැබීමට ඉන්දියාව සමත් විය.
මෙම ජයත් සමග සුපිරි 8 වටයට සුදුසුකම් ලබාගැනීමට ඉන්දියාව අවස්ථාව උදා වුණා.
‘A’ කාණ්ඩයේ තරගයක් ලෙස කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ මෙම තරගය පැවැත්විය

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඉන්දියාව ලකුණු 176ක් ලබා ගත් අතර පිළිතුරු ලෙස පාකිස්තානයට පන්දුවාර 18කදී සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු පමණි.
පාකිස්ථානය ඉන්දියාව හමුවේ T 20 ලෝක කුසලානයේදී පරාජය වූ 8 වැනි තරගය ද මෙය විය.
මෙම තරගයේදී ද දෙපිලේ ක්‍රීඩකයින් අතට අත දීමෙන් වැළකී සිටිමත් දක්නට ලැබුණා.




